ස්වරලිපි වෙබ් අඩවිය හින්දුස්ථානී ක්‍රමයට සිංහලෙන් සංගීත ස්වර ප්‍රස්තාර ලිවීම සඳහා සකසා ඇත. පරිගණකයෙන් සිංහල අක්ෂර ලිවීම සඳහා විජේසේකර යතුරු පුවරුව හෝ Google Input Tools භාවිත කරන්න. ජංගම දුරකතනයේ නම් හෙළකුරු භාවිත කළ හැක. දෙමළ හෝ වෙනත් භාෂාවක යතුරු පුවරුවක් ස්ථාපනය මඟින් එම භාෂා වලින්ද ස්වර ප්‍රස්තාර ලිවිය හැක. පහත උදාහරණයේ Google Input Tools භාවිතයෙන් ස්වර ප්‍රස්තාර ලියන ආකාරය දැක්වේ.



 සංකේතය  Input  උදාහරණය 
|| (Shift+\)|
උච්ච* ස* 
මන්ද්‍ර.ස. 
අති උච්ච**ස** 
අති මන්ද්‍ර..ස.. 
 කෝමල ස්වර  _ (Underscore) රි_ 
 තීව්‍ර  ' (Apostrophe) ම' 
 ~   ~  ~ම ප~ 
 ^   ^  ^ම ප^ 
 6/8  \   \    \ස රි ග\ \ම ප ධ\     
 දෙවරක් වාදනය කරන්න  [   ]   [ ස රි ග ]    
 ප්‍රධාන මාතෘකාව @ @උදාහරණය    උදාහරණය
 අනු මාතෘකාව  $  $හඳුන්වාදීමේ වාදනය Intro    
 මුද්‍රණය නොකරන විස්තර !!3 වන සංස්කරණය
 හිස් ඉඩ && & &
 මුද්‍රණයේදී පිටුව වෙන් කිරීම සඳහා  ===  


උදාහරණ ස්වර ප්‍රස්තාරය ලබාගන්න
ස්වර අභ්‍යාසOpenDownload
අද ඉපැදුනු නැවුම් ලොවටOpenDownload
පිං මන්ද රංග භුමියේOpenDownload
සඳ සාවී මාOpenDownload


ස්වර ප්‍රස්තාර ස්වරලිපි තුළ සුරැකීම

ඔබගේ ගිණුමට ඇතුළු වීමට Login click කරන්න. ඔබට තවමත් ගිණුමක් නොමැති නම් කරුණාකර පළමුව ලියාපදිංචි වන්න. ඒ සඳහා Sign up click කර තොරතුරු ඇතුළත් කරන්න.


ටයිප් කරන ලද ස්වර ප්‍රස්ථාරය සුරැකීම සඳහා File > 💾 Save online click කරන්න.


ස්වර ප්‍රස්තාර අන් අය සමඟ හුවමාරු කිරීම
ස්වර ප්‍රස්ථාරය අන් අය සමඟ බෙදාගැනීම සඳහා File > 🔗 Share click කරන්න.


හුවමාරු කළ හැකි Link එක ලබාගැනීම සඳහා Enable sharing click කරන්න.


පිටපත් කිරීම සඳහා Copy link click කරන්න





ගැටළුවක් ඇතොත් protech@protechdynamics.lk වෙත ඊමේල් පණිවුඩයක් යොමු කරන්න
Privacy policy      Terms of service